ඔබ දනගතු සියල්ල එකම වහලක් යටින්

නිතර නැගෙන ගැටළු සහ වැඩිදුර තොරතුරු

ylliX ක්‍රියාත්මකවන ආකාරය පිලිබඳ ඔබ දැනගත යුතු සියලු දේ

ප්‍රකාශකයන්

ප්‍රකාශකයන් සඳහා ylliX යනු කුමක්ද?  පිළිතුරු පෙන්වන්න
ylliX යනු, තත්‍ය අන්තර්ජාතික දැන්වීම් ජාලයන් සුළු ප්‍රමාණයෙන් එකකි. අපි දෙපාර්ශවයටම වැඩි වාසි අත්වන පරිද්දෙන්, වෙබ් අඩවි හිමිකරුවන් (ප්‍රකාශකයන්) සහ ප්‍රචාරකයන් සමග දැන්වීම් ජාල එකට සම්බන්ධ කරන්නෙමු.
මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?  පිළිතුරු පෙන්වන්න
එය ඉතාම සරල වේ. ඔබ විසින් සිදු කල යුත්තේ නොමිලේ ලියාපදිංචි වීමෙන් පසු ක්ෂණිකව සක්‍රීය කල හැකි ylliX Publisher ගිණුමක් තැනීම පමණි. ඉන්පසුව දැන්වීම් සම්බන්ධකයක්(ඔබේ වෙබ් අඩවියට එකතු කල හැකි JavaScript කේතයක්) ජනනය කරන්න. කළ යුත්තේ එපමණකි! ඔබ හිඳගෙන ඔබේ හෝ බැංකු ගිණුමේ ශේෂය වර්ධනය වන ආකාරය දෙස බලා සිටින අතරතුර අපගේ පද්ධතිය සියලු කාර්යයන් සිදු කරනු ඇත.
මෙය නොමිලේද?  පිළිතුරු පෙන්වන්න
කිසිදු චකිතයක් අනවශ්‍යයි! අපගේ ප්‍රකාශකයන්ට කිසිදු ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නැත.
ගිණුම් සක්‍රීය කිරීමට කොපමණ වෙලා ගතවේද?  පිළිතුරු පෙන්වන්න
නව ylliX Publisher ගිණුම් සඳහා හස්තීය සක්‍රීය කිරීමක් අවශ්‍ය නොවේ. ඔබේ ylliX Publisher ගිණුම, ඔබ එය ඇරඹු සැනින් සක්‍රීය වේ.
මගේ රටේ ප්‍රකාශකයන් පිළිගන්නවාද?  පිළිතුරු පෙන්වන්න
අනිවාර්යෙන්ම! සියලුම රටවල්වල ප්‍රකාශකයන්, ylliX වෙත සාදරයෙන් පිළිගන්නෙමු. අපි කිසිදා කිසිදු ප්‍රකාශකයෙකුව, ඔවුන්ගේ පිහිටුම නිසා ප්‍රතික්ෂේප නොකරන්නෙමු.
මාගේ රටේ පරිශීලකයන් ඔබ පිළිගන්නවාද?  පිළිතුරු පෙන්වන්න
ylliX සතුව 100%ක (ඔව්. සැබවින්ම 100%ක්) අන්තර්ජාතික ඉල්ලුමට සැපයුම් සමතුලිත අගයක් ඇති බව අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නෙමු. අපි ඕනෑම රටක පරිශීලකයන් පිළිගන්නෙමු.
ylliX විසින් කුමන වර්ගයේ දැන්වීම් ලබා දෙයි ද?  පිළිතුරු පෙන්වන්න
We offer banner, slider, anchor, in-app, redirect, pop-up, pop-under, tab-up, tab-under, direct link and push notification ad tags. We're working hard to add new ad types that will make your earnings grow even faster.
මා වෙත මුදල් ගෙවීම් සිදුවන්නේ කවදාද? කෙසේද?  පිළිතුරු පෙන්වන්න
We offer daily payments, which means what you earn today you will see in your account tomorrow. All payment methods and information you can find here
ylliX ඔබ, නිර්දේශක වැඩසටහනක් පිරිනමනවාද?  පිළිතුරු පෙන්වන්න
Yes, we have a stunningly generous referral program at ylliX. We will pay you up to $100 for each new active publisher - you get 10% of your referrals first payment.
How to add ads on blogger / blogspot?  පිළිතුරු පෙන්වන්න
Example 1 - How to add a banner ad tag (as a widget)
Step 1  Step 2  Step 3

Example 2 - How to add pop, layer, slider (anchor) or redirect ad tags (edit template)
Step 1  Step 2
Using Cloudflare's Rocket Loader with ylliX ad tags  පිළිතුරු පෙන්වන්න
Rocket Loader seriously affects the performance of ylliX ad tags on your website and therefore it’s necessary to exclude ylliX ad tags from Rocket Loader on your website. If you are using the Rocket Loader in an automatic mode, it’s very simple to have Rocket Loader ignore ylliX ad tags. Just add attribute data-cfasync="false" to script tag (must be before src attribute). More details you can find on official Cloudflare support
මට උදව් අවශ්‍යයි!  පිළිතුරු පෙන්වන්න
අපි ඔබ වෙනුවෙන් මෙහි වෙන්නෙමු! අප හා සම්බන්ධ වීමට, ඉහළ ලැයිස්තුවේ ඇති "සම්බන්ධවන්න" මත ක්ලික් කරන්න.