ඔබේ ආදායම වැඩි වන විට, අපේ ආදායමද වැඩි වන බව අපි දනිමු.

ප්‍රකාශකයා

ඔබේ වෙබ් අඩවියට පැමිණෙන අමුත්තන්ව සැබෑ මුදල් බවට පරිවර්තනය කරගන්න.

දහසකුත් වූ සෘජු අන්තර්ජාතික වෙළඳ දැන්වීම් ජාල හා සියගණනක් වූ ක්‍රියාමාලා නිසාම, ඕනෑම තැනක ඕනෑම වෙලාවක අපගේ වෙළඳ දැන්වීම් ඔබ වෙනුවෙන් බලාසිටින බව අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නෙමු. නිදහසට කරුණු නැත! ඔබේ වෙබ් අමුත්තන් කුමන ප්‍රදේශයකින් වුවද, ඔබේ ඉල්ලුමට සැපයුම් සමතුලිතතාව 100%ක් බව විශ්වාසයි.

In 2012, while other ad networks made you wait forever to get paid, we came out with weekly payments. Later, we went even further and offered something really rare - daily payments. Nothing has changed since then. We're happy to continue to offer daily payments with a very small $5 payout minimum.

අපි සැමවිටම ඔබ සමගයි.

ylliX, RevShare (ආදායම් හවුල්කරණ) ආකෘතියක් මත ක්‍රියාත්මක වේ. එනම්, ඔබේ ආදායම වැඩි වන විට, අපගේ ආදායමද වැඩි වෙයි. එම නිසාම, අප සැමදා ඔබ සමගයි.

  • ස්වයංක්‍රීය තත්‍ය-කාල ප්‍රශස්තිකරණය
  • ලෝක ව්‍යාප්ත 100% ඉල්ලුමට සැපයුම් අගය.
  • CPM, CPC සහ CPA දැන්වීම් ක්‍රියාමාලා
අපි අපේ ප්‍රකාශකයන් වෙත සවන්දෙන්නෙමු.

ylliX සමග ගිණුමක් ඇරඹීම, ඔබව අපගේ දත්ත පාදකයේ තවත් එක පෙළක් පමණක්ම නොව,
අපගේ ව්‍යාපාර හවුල්කරුවෙකු බවටද ඔබ පත් කරයි. එමෙන්ම, ඔබට, ඔබට අවශ්‍ය දේ ලබාදීම සඳහා අපි අපගේ උපරිමයෙන් ක්‍රියා කරන්නෙමු.

  • Daily payments just from $5
  • ලබාදුන් සහය

ඔබේ ylliX Publisher ගිණුම දැන්ම අරඹන්න.